ඇති වූ වර්ෂාවත් සමඟ කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම ඉහළ යයි

කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (08) පස්වරුවේ තද වැසි පතිත වූ බව එම ජලාශභාර ඉංජිනේරුවන් සඳහන් කළා.

ඒ අනුව කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණූ අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමු ඔයෙහි ජල මට්ටමද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නල්ලතන්නිය, මෝහිණි දිය ඇල්ල සක්‍රීය වි ඇති බවත් අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්