ඇඟළුම් උපාංග ආනයනය කිරීමේ දී තීරු බදු සහන

දේශීය ඇඟළුම් නිෂ්පාදනයන් සඳහා අවශ්‍ය උපාංග ආනයනය කිරීමේ දී තීරු බදු සහන ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාමත් රට තුළ පවතින අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් දේශීය ඇඟළුම් නිෂ්පාදනයන් මුහුණ දී ඇති අභියෝග සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?