ආහාර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පහතට

ආහාර උද්ධමනයෙන් ලෝකයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ ලෝක බැංකු දර්ශකයේ 10 වෙනි ස්ථානය දක්වා පහළට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිව තිබෙනවා.

මීට පෙර නිකුත් වූ දර්ශකයේ ශ්‍රී ලංකාවට 09 වන ස්ථානයේ රැඳී දිටි අතර, නවතම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව එහි එක් ස්ථානයක් පහළට ගොස් ඇත්තේ ආහාර උද්ධමනය සියයට 54ක් ලෙස පවත්වා ගනිමින්.

මෙම දර්ශකයේ ප්‍රථම ස්ථානය ලෙබනනයටත් දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් සිම්බාබ්වේ සහ ආර්ජන්ටිනා රාජ්‍යයන්ටත් හිමිව තිබෙනවා.

01