ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකාවට අහිමිවෙයි

2025 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන අවසන් පූර්ව තරගයෙන් තියුණු පරාජයක් ශ්‍රී ලංකාවට හිමි වුණා.

අවසන් පූර්ව තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූ ප්‍රබල ජපානය ලකුණු 12 – 15ක් ලෙස මෙම තරගය ජයගත්තා.

මෙම පරාජයත් සමඟ 2025 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් තරගයට සුදුකම් ලබන්නට ශ්‍රී ලංකාව හැකියාව ලැබුනේ නැහැ.

මේ අතර මෙම තරගාවලියේ අනෙක් අවසන් පූර්ව තරගය චීනය සහ හොංකොං කණ්ඩායම අතර පැවැත් වුණා.

එම තරගය ලකුණු 29 -12ක් ලෙස ජයගන්නට චීනය පරාජය කළ හොංකොං කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ, අනුව 2025 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ මහා තරගයට ජපානය සහ හොංකොං කණ්ඩායම සුදුකම් ලබා සිටිනවා.

මෙම තරගාවලියේ තෙවන ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකාව් සහ චීනය අද පස්වරුවේ තරග වැදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58