ආසියානු කුසලාන කාන්තා 20-20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කෙරේ

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.

අගෝස්තු 28 සිට සැප්තැම්බර් 13 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය පහතින්.

චමරි අතපත්තු (නායිකා), ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි,
නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා, කෞෂිනී නුත්‍යාංගනා, දෙව්මි විහංගා, සුගන්දිකා දසනායක, චමුදි ප්‍රබෝධා, චේතනා විමුක්ති, කාව්‍යා කාවින්දි, මිතලි අයෝද්‍යා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39