spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වේ

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (30) ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා “A” කාණ්ඩය යටතේ ,

ඉන්දියාව, නේපාලය සහ පකිස්ථානය සහභාගී වේ.

“B” කාණ්ඩය යටතේ ,

ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, සහ ශ්‍රී ලංකාව සහභාගී වේ.

මෙම තරගාවලිය පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය හෙට පකිස්තානය සහ නේපාලය අතර දිවා රාත්‍රී තරගයක් ලෙස පාකිස්තානයේ මුල්තාන්හි දී පැවැත් වේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අනිද්දා පල්ලෙකැලේ ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?