ආසියානු කුසලානය වෙනුවෙන් ජනිත් ලියනගේට කැඳවීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අද (09) ආරම්භ වන ආසියනු කුසලානය සඳහා මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබුණා.

කෙසේ වෙතත් අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරගාවලියේ මෙරට සංචිතය සඳහා තවත් සාමාජිකයෙක් ලෙස තුන් ඉරියව් ක්‍රීඩක ජනිත් ලියනගේ ද සංචිතය සඳහා කැඳවා තිබෙනවා.

ඒ අනුව 17 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩක සංචිතයක් මෙවර ආසියානු කුසලානදී ශ්‍රී ලංකා නියෝජනය කරනු ලබනවා.

නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, කමිල් මිෂාර, දසුන් ශානක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න. මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, මතීෂ පතිරණ, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු එම සංචිතය සඳහා ඇතුළත් වී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36