spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මහනුවරට (ඡායාරූප)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (27) පස්වරුවේ මහනුවරට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගීවන පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලබන 31 වනදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංක වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබෙනවා.

1 6
2 6
3 6
4 4
5 5
6 4
07 1
08
09
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
3
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?