spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආවාස ගෙට ඇතුළු වූ හොරා

පයාගල, මගලෙගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක ආවාස ගෙට ඇතුළු වූ පුද්ගලයෙක් එහි තිබූ රුපියල් 23,000 කට ආසන්න මුදලක් සොරා ගෙන ගොස් තිබෙනවා.

විහාරස්ථානයේ වැඩ සිටින ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන සාමණේර හිමිවරුන් සිව්දෙනෙකුගේ දෙමව්පියන් සඳහා නිවාස සෑදීමේ වැඩ සටහනට වෙනුවෙන් දායකයන්ගෙන් එකතු කර තිබූ මුදල් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

සොරකමේ පැමිණි සැකකරු ආවාස ගෙට ඇතුළු වී එහි සැරිසරන අයුරු සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?