ආරෝග්‍යා සුව සායන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සැප්තැම්බර් 26 වනදා සිට

ආරෝග්‍යා සුව සායන මධ්‍යස්ථාන නමින් එළඹෙන සැප්තැම්බර් 26 වනදා සිට දිස්ත්‍රික්ක පහක නියමු ව්‍යාපෘතියක් ලෙස මධ්‍යස්ථාන 10ක් ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මෙම වසර තුළ දී සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක් සඳහා ඉදිරි මස කිහිපය දී මුල්ගල් තබන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

වසර තුනක් තුළ සුවතා සෞඛ්‍ය මධ්‍යස්ථාන දහසක් මඟින් ජනතාව ආවරණය කිරීමට බලාපොරොත්තුවන බව ද ඔහු පැවසුවා.

ඇහැළියගොඩ හෙවයින්න කන්ද විද්‍යාලයේ දී අද පැවති, ග්‍රාමීය ජනතාවට සුවසෙත සලසන ‘ආරෝග්‍යා’ ජංගම සුව සායන වැඩසටහනේ තෙවන වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

බෝ නොවන රෝගවලින් මෙරට ජනතාව ආරක්ෂාකර ගැනීම ‘ආරෝග්‍යා’ ජංගම සුව සායන වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32