මවක් තමාට සහ තම දියණියන් තිදෙනාට කල අහස පොළව නුහුලන අපරාධය

සිය දියණියන් තිදෙනාට වස පානය කිරීමට සලස්වා මවද වස පානය කළ ඛේදනීය පුවතක් බදුල්ල වේවැල්හින්න වතුයායෙන් වාර්තා විය.

එලෙස වස පානය කර ඇත්තේ 31 හැවිරිදි මවක්, 7, 5 සහ සිව් හැවිරිදි දියණියන් තිදෙනෙකි.

තම සැමියා මානසික රෝගයකින් පෙළෙන අතර ජීවත්වීමට ඇති ආර්ථික අපහසුතා හේතුවෙන් මෙම තීරණය ගත් බව ඇය පවසා තිබේ.

කෙසේ නමුත් ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණු ඔවුන් සියලුදෙනා බේරාගන්නට වෛද්‍යවරුන් සමත්වී තිබුණි.

බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ස්ථාන භාර වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ, 

“වාසනාවකට මේ 4 දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා. ජීවත්වෙන්න විදිහක් නැතුව මෙවැති තත්ත්වයකට පත්වීම ඉතාම කනගාටුදායකයි. බදුල්ලේ ජනතාව තම අසල්වාසීන් ගැන මීට වඩා විමසිල්ලෙන් පසුවිය යුතුයි. දෙයක් වුණාට පස්සේ කනගාටුවෙලා වැඩක් නෑ. මේ අය දින කිහිපයකින් ආහාරපාන ලබාගෙන තිබුණේ නෑ. තේවලට වස කලවම් කරලා තමයි මව දියණියන් තිදෙනාට දීලා තිබුණේ. වාසනාවකට වැඩි මාත්‍රාවක් ශරීරගතවෙලා තිබුණේ නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13