AFC Banner
Empty Ad
Empty Ad

ආයතන දෙකකට රුපියල් කෝටි 5000ක පොල්ලක්

විදුලි පාරිභෝගිකයන් ලංකා විදුලිබල මණ්ඩලයට සහ විදුලි පෞද්ගලික සමාගමට රුපියල් බිලියන 50 ක් හෙවත් රුපියල් කෝටි 5000 ක් හිඟ බිල්පත් ගෙවිය යුතු බවත් ඉන් කෝටි 4400 ක් විදුලිබල මණ්ඩලයට ද, කෝටි 600 ක් විදුලි පෞද්ගලික සමාගමට ද, ගෙවියුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කර සිටිනවා.

එම පාරිභෝගිකයන්ට මේ මස බිල ගෙවීම අනිවාර්ය කර හිඟ බිල්පත මාස තුනක් තුළ කොටස් තුනක් යටතේ ගෙවීමට අවස්ථාව ලබාදෙන බවත්, එසේ නොමැති වුවහොත් එම ආයතන දෙක හිඟ බිල්පත් සම්බන්ධයෙන් අනුමගමනය සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වන විදුලිය විසන්ධි කර ඉදිරි කටයුතු කිරීමට අනුමැතිය දුන් බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කර සිටියේ.

රට ජාතික විදුලි අර්බුදයකට පත්ව තිබෙන මේ අවස්ථාවේ පාරිභෝගිකයන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සහ නියමිත බිල්පත් ගෙවා සහයෝගය දැක්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?