කොළඹ ආමර් වීදියේ ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.
එය පාලනය කිරීම සදහා ගිනි නිවීමේ රථ 06ක් යොදවා ඇති බවයි ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ.
ගෘහ අලංකරණ භාණ්ඩ ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

?