මහේෂ් තීක්ෂණගේ දකුණු පාදයේ ආබාධයක් හටගෙන තිබෙනවා.
ඔහුගේ තත්ත්වය සම්පූර්ණයෙන් අනාවරණ කර ගැනීම සඳහා හෙට ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවැත්වෙන තරගයේදී පන්දු රකිමින් සිටියදීයි මහිෂ් තීක්ෂණ මෙම ආබාධයට ලක්වූයේ.

?