ආන්දෝලනාත්මක රහස් හෙළි කරමින්, ඇල්ලේ හිමියන් කඳුළු සැලූ හැටි

වත්මන් රජය විශාල දේපල ප්‍රමාණයක් පුද්ගලීකරණය කරන්නට යන බව සඳහන් කරමින්, අති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් පසුගියදා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළා.

  1. කඩේ ගියාට රජය බලයට ගෙන්න ; මෙ චීවර ධාරින් බලාපොරොත්තු උන පෞගලික දේවල් නොලෙබුනාම රජය විවෙචනය කරනවා, සිවුරක් දමන් බෞද දර්මය දර්ශනය ජනතාවට දේෂනා කරනවා වෙනුවට , තම පෞගලික සුඛ විහරනයම පතන මෙවෙනි පාහර චීවර ධාරින් රටින් පිට මන් කල යුතුය; සිවුරෙ ගෞරවය වත් නොසලකන මෙවෙනි බික්ෂූන් ගෙන බුදුන් පවා කියා තියෙනවා, මාගෙ ධර්මය දර්ෂනය නැති කරනට චීවරයම දරා ගත් කොටසක් බිහි වෙනවා කියා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42