spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආනයන වියදම අඩුවී ඇති බව මුදල් රාජ්‍ය ඇමති සියඹලාපිටිය කියයි

පසුගිය වසරේ ජුලි මාසයට සාපේක්ෂව මේ වසරේ ජුලි මාසය වනවිට ආනයන වියදම 25%කින් අඩු කරගැනීමට හැකිවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය ගත් තීන්දු තීරණවල ප්‍රතිඵල ක්‍රමයෙන් ලැබෙමින් පවතින බව ද රාජ්‍ය අමාතවරයා සඳහන් කළා.

දැනට 8%ක මට්ටමේ පවතින දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 11% දක්වා ඉහළ නැංවිය යුතු බවත් රටේ අඩු ආදායම්ලාභී ජනතාවට කිසිදු අතිරේක පීඩනයක් එල්ල විය යුතු නැති බවත් අමාතවරයා කියා සිටියා.

2021 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 2022 අගෝස්තු මාසයේ දී අපනයන ආදායම 90%ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?