spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආනයනික ටින් මාළුවල බදු බර තවත් වැඩිවෙයි

ආනයනික ටින් මාළු කිලෝග්‍රෑම් 1ක් සඳහා අය කළ රුපියල් 100ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද දෙසැම්බර් 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 200 දක්වා ඉහළ දැමීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ අතර ලොකුළුණු කිලෝග්‍රෑම් 1ක් සඳහා පනවා තිබු රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10ක් දක්වා අඩුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?