spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ට ජනපතිගෙන් විශේෂ කැඳවීමක්

ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අනිද්දා (20) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයට කැඳවීමට නියමිත බව වාර්තා වනවා.

පවතින ඉන්ධන අර්බුදයත් සමඟ මතුව ඇති තත්ත්වය සහ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

මේ අතර ,යෝජිත 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක් ද යන්න ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ආණ්ඩුවේ පිරිසක් සූදානමින් සිටින බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?