AFC Banner
AFC Banner
Empty Ad

ආණ්ඩුවට හිතවත් අය තමයි තනතුරුවලට දාන්න ඕනේ – ප්‍රසන්න

පසුගියදා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ දියණියට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මෙරට තානාපති කාර්‍යාලයේ තුන්වන ලේකම් තනතුර හිමි වුණා. මෙම පත්වීම සම්බන්ධව රණතුංග මහතා මහත් සතුට පල කර තිබෙනවා. ඒ සම්බන්ධව ඊයේ (18) දින මාධ්‍යය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු පැවසුවේ ආණ්ඩුවට හිතවත් අයට තනතුරු ලබා දිමෙන් ආණ්ඩුවට විරුද්ධ මතවාද හට නොගන්නා බවද තමාගේ දියණියට එම තනතුර හිමිවීමේ වැරැද්දක් නැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?