ආගන්තුක සත්කාරවලට ඉහළින්ම නම තියපු ජාතියක් නේද මේ..? – විදේශිකයන් බස් එකෙන් බස්සලා පයින් යවපු අසිරිමත් ශ්‍රී ලාංකිකයෝ

අහිංසක මිනිසුන්ව පීඩාවට පත් කරමින් මාර්ග හරස් කරමින් පවත්වන විරෝධතාව මැද වුණු සිදුවීමක් ගැන බොහෝ දෙනෙකු අවධානය යොමුව තිබුණා.

ඒ තමයි සංචාරකයන් පිරිසක් ගමන් ගත් වාහනයක්ද නතර කර ඔවුන් බිමට බස්සා පයින් යැවීමට සැලැස්වීම.

මෙවැනි දෙයින් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ කෙසේද..?

මේ සියලු දේ කඩාකප්පල්කරමින් මෙම විරෝධතා වෙනම තැනකට ගෙන යාමට දරණ උත්සයක් ඇති බවට මෙවැනි සිදුවීම්වලින් මනාවට පැහැදිලි වේ.

රටම දේශපාලකයන්ට චෝදනා කරද්දී, දේශපාලඥයා ඒසී කාමරවල සැපසේ සිටිද්දී මිනිසුන් මිනිසුන්ම කා කොටා ගන්නා තත්ත්වයකට දැන් පත්ව තිබේ.

තවත් අසරණ මිනිසෙකුට පීඩා කරමින් ගමනට බාධා කරමින් ඔවුන්ට ලැබෙන්නේ කුමක්ද..?

තම දරුවෙකුට අසනීප වී බෙහෙත් ගෙන ඒමට යන මවකට පවා යාමට ඉඩ නොදී ආපහු හරවා යවන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා.

මෙලෙස මනුස්සකම නැති, විරෝධතාවයක අරමුණක් නොදන් මිනිසුන් සටින තාත්කල් මේ රටක් සංවර්ධනය කළ හැකිද..?

රට මෙම තැනට පත්කළ පුද්ගලයන් සතුටින් සැනසෙද්දී මිනිසා තම එක පංතියේ මිනිසුන් සමග ගැටීම කණගාටුවට කරුණකි.

විදේශිකයෝ බස් එකෙන් බස්සලා පාරේ පයින් යවපු අසිරිමත් ශ්‍රී ලාංකිකයෝ සිටිනා රටක මෙවන් මොහොතක ඩොලර් ටික හෝ ගෙන එන විදේශිකයන්ට මෙහෙම සලකන්නේ ඇයි ?

ආගන්තුක සත්කාරවලට ඉහළින්ම නම තියපු ජාතියක් නේද මේ..?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06