අහුංගල්ල මුහුදේ ගිලෙන්න ගිය රුසියානු කතුන් දෙදෙනෙක් බේරාගැනේ

අහුංගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසල වෙරළ තීරයේ දියනෑමට ගිය රුසියානු ජාතික කාන්තාවන් දෙදෙනෙක් දිය පහරකට හසුව ගසාගෙන ගොස් සිටිය දී බේරාගෙන තිබෙනවා.

මෙලෙස දිය පහරකට හසු වූ රුසියානු ජාතික කාන්තාවන් දෙදෙනා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු විසින් බේරාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

බේරාගත් රුසියානු කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 28 සහ 55 යන වයස්වල පසුවන්නියන්.



අපගේ නවතම වීඩියෝ පුවත්