අසුපිණිඇල්ලේ ජල නළ ගිනි ගැනීමේ සිද්ධියට පාසල් සිසුන් 06ක් අල්ලයි

අරණායක – අසුපිණිඇල්ල ජල ව්‍යාපෘතියට ගෙනවිත් තිබූ ජල නළ ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය සඳහන් කරනවා.

ජල නළ තොගය ගිනි ගැනීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි මෙම සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සිසුන් හයදෙනා අතර හෙට (29) දිනයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණදීමට සිටින සිසුන් පස්දෙනෙක් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සිසුන් පාසල් නිමවීමෙන් අනතුරුව මෙම ජල ව්‍යාපෘතිය අසල ඉඩමකට ගොස් දුම්පානය කර ඇති අතර, එහිදි විසිකළ ගිනිකූරක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැප්ටන් වීම ගැන ධනංජය හරිම සතුටින් කිව්ව දේ - දික්වැල්ලට, ධනංජයගෙන් උපදෙස්
04:08
Video thumbnail
කඩුලු රැකීමේ දී දිකවැල්ල ඉදිරියෙන් ඉන්නවා - හොඳ තරගයක් දෙන්න පුළුවන්
02:45
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19