‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ ගෙවීම ජූලි මාසයේ සිට

තොරතුරු පරීක්ෂා කර තහවුරු කර ගැනීම සඳහා පත් කරන ලද තේරීම් කමිටු විසින්, අස්වැසුම සුබසාධන දීමනා අපේක්ෂිත ප්‍රතිලාභීන් විසින් ලබාදුන් තොරතුරුවල නිරවද්‍යතාවය සත්‍යාපනය කිරීමේ කටයුතු 95% ක් අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

සිය නිල ගිණුමේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ “අස්වැසුම” යෝජනා ක්‍රමය යටතේ සියලුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීම ජූලි මාසයේ සිට සිදුකරන බවයි.

සුබසාධන ප්‍රතිලාභ ලබා ගන්නා පිරිසට පහසුවෙන් හඳුනා ගත හැකි විනිවිදභාවයෙන් යුතු වන, තෝරා ගැනීමේ ක්‍රියාවලියක් මත, මෙම සුබසාධන දීමනා ලබාදීම සහතික කරන බව ඔහු පවසන්නේ.

ලැයිස්තුවේ ඇතුළත් කර ඇති නම් හෝ ඇතුළත් කළ යුතු නම් සම්බන්ධයෙන් විරෝධතා හෝ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා යම් කාල සීමාවක් ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14