අස්වැසුම සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා අටලක්ෂයකට ආසන සංඛ්‍යවක්

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ක්‍රමය සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා 780,000කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා.

එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ සඳහා ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව දස දහසකට ආසන්න බවයි.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ගොනු කිරීම වෙනුවෙන් ලබන 10 වනදා දක්වා අවස්ථාව ලබාදී තිබෙනවා.

මේ අතර මෙලෙස ලැබෙන අභියාචනා සහ විරෝධතා විමර්ශනය කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කමිටු පිහිටුවා ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40