‘අසමාරා ක්වෙස්ට්’ මාගම්පුරට (ඡායාරූප)

අති සුඛෝපභෝගී මගී නෞකාවක් වන ‘අසමාරා ක්වෙස්ට්’ අද (05) පෙරවරුවේ හම්බන්තොට මාගම්පුර වරාය වෙත ළඟාවුණා.

ඇමරිකානු සංචාරකයින් 600ක් රැගෙන ‘අසමාරා ක්වෙස්ට්’ නෞකාව පෙරේදා (03) කොළඹ වරායට ළඟා වූ අතර, එහි පැමිණි සංචාරකයින් මහනුවර සහ කොළඹ ස්ථාන කිහිපයක ඊයේ සංචාරවල නිරත වුණා.

අනතුරුව නෞකාව එම මගීන් ද සමඟ ඊයේ (04) රාත්‍රී 8.00ට පමණ කොළඹ වරායෙන් පිටත්ව හම්බන්තොට වරාය බලා ගමන් ආරම්භ කළා.

අද (05) පෙරවරුවේ හම්බන්තොට මාගම්පුර වරාය වෙත පැමිණි නෞකාවේ සිටින සංචාරකයින් යාල ජාතික වනෝද්‍යානය සහ හම්බන්තොට සංචාරක ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඟට දැනෙන උෂ්ණත්වය අවදානම් මට්ටමක
05:39
Video thumbnail
ෆෝන් කඩේට රිංගන්න හදපු හොරාට අන්තිමට වුණ වැඩේ
01:37
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරලා නඩු ටික කඩිනමින් විසඳනවා
02:30
Video thumbnail
බන්ධනාගාරයේ හිටපු රැඳවියෙක් කළ ආන්දෝලනාත්මකප්‍රකාශයට පොලිස් ඇමති උත්තර දෙයි
07:46
Video thumbnail
වෙන්නප්පුව කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
00:51
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16