අවුරුදු නෑ කිව්වට ජයටම යන ගෝල්ෆේස් අවුරුදු අලුත් රබන් පදත් වැයෙයි

අද සිංහල හින්දු අලුත් අවුරුද්දය. අරගල භූමියේ ගෙවෙන්නේ අඛණ්ඩ සිව්වැනි දිනය. අරගල භූමිය කියා වෙනසක් නැත. එහිස අලුත් අවුරුදු තිබේ.

මේ අරගල භූමියේ වැයෙන අලුත් රබන් පදය.

https://youtu.be/6iFLzH05pdE