අවිශ්ක – චාමික ශ්‍රී ලංකාවට ජය ගෙන දෙයි

ICC ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 04 කින් පරාජය කිරිමට ශ්‍රී ලංකා පිල ඊයේ රාත්‍රියේ දී සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සිය ඕවර් 20 අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 147ක් රැස් කරනු ලැබුවා.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වු සොම්‍ය සර්කාර් ලකුණු 34ක් රැස් කරගනු ලැබුවා.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර 27/3.

ජයග්‍රාහි ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර් 19ක් තුලදී කඩුලු 06ක් පමණක් දැවී තරගය ජය ගනු ලැබුවා.

අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 62, චාමික කරුණාරත්න නොදැවී ලකුණු 19ක් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පිතිහරණයෙන් දස්කම් දැක්වුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පුහුණු තරගය පැපුවා නිව්ගිනීයාව සමග ඔක්තෝම්බර් මස 14 වෙනිදා අබුඩාබි හිදී ක්‍රීඩා කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීපර් රථයක් පළතුරු කඩයක් කඩාගෙන නැවතෙයි - 31ක හැවිරිදි පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි
00:43
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02