spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අව්වේ විභාගය ලියන දරුවෝ (ඡායාරූප)

කිලිනොච්චිය,ශාන්ත තෙරේසා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ පාසල් දරුවන් අද දහවල් අව්වේ වාර විභාගයට මුහුණ දුන් බවට මව්පියන් චෝදනා කරනවා.

ඇතැම් දරුවන් පැය කිහිපයක අව්ව දරාගත නොහැකිව කුඩ ඔසවාගෙන විභාගයට මුහුණ දුන් අයුරු දැකිය හැකියි.

මේ සම්බන්දයෙන් විදිමත් සොයා බැලීමක් කරන ලෙසට මව්පියන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

Kilinochichi 3 1 2
Kilinochichi 1 2
vanni
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?