අවසානයේ කෝටි 167ක් වියදම්කර සම්පූර්ණ කරගත් IPL කණ්ඩායම් දහයේ ක්‍රීඩක සංචිත මෙන්න

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියට එක්වන කණ්ඩායම් දහය මේ වනවිට සිය සංචිතය සකස් කරගෙන අවසන්.

ඉන්දියාවේ කොච්චි හිදී ඊයේ (23) පැවති තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී එම කණ්ඩායම් තම ක්‍රීඩක සංචිතය මෙලෙස සම්පූර්ණ කර ගත්තා.

ඒ, අනුව ඊයේ නිමා වූ වෙන්දේසිය තුළ ක්‍රීඩකයින් 80 දෙනෙක් කණ්ඩායම් 10 අතර ඉතා තගරකාරී ලංසු මුදල් යට‍තේ අලෙවි වුණා.

මෙම වෙන්දේසියේ දී අලෙවි වූ විදේශීය ක්‍රීඩකයින් සංඛ්‍යාව 29ක්.

ඊයේ පැවති වෙන්දේසියේ වාර්තාවලට අනුව මෙම ක්‍රීඩකයින් 80 මිලදී ගැනීම වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 167ක් කණ්ඩායම 10 විසින් වියදම් කර තිබෙනවා.

එහිදී තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් ඉන්දීය රුපියල් කෝටි 18.5ක වාර්තාගත මිලකට පන්ජාබ් කිංග්ස් විසින් මිලදී ගනු ලැබුවා.

එමෙන්ම කැමරන් ග්‍රීන් සහ බෙන් ස්ටෝක්ස් ද විශාල මුදලකට වෙන්දේසියේ දී අලෙවි වීම ද විශේෂත්වයක්.

මුම්බායි ඉන්දියන්ස් පිළ විසින් ග්‍රීන්ව ඉන්දීය රුපියල් කෝටි 17.5කට ලබාගත් අතර, චෙන්නායි සුපර් කිංග්ස් පිළ බෙන් ස්ටෝක්ස් සිය කණ්ඩායමට එක්කර ගැනීමට ඉන්දීය රුපියල් කෝටි 16.25ක මුදලක් වැය කළා.

ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළම ලංසු මුදලක් හිමි වූ ඉන්දීය ක්‍රීඩකයා බවට පත් වුණේ මායන්ක් අගර්වාල් වන අතර, ඔහුව වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 8.25කට මිල දී ගනු ලැබුවේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින්.

2023 අයි.පි.එල් තරගාවලියට එක්වන කණ්ඩායම් වල සම්පූර්ණ සංචිත පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41