අවසන් 20-20 තරගයේ කාසියේ වාසිය අසලංකට – ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් දෙකක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තුන්වන සහ අවසන් 20-20 තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබාදීමටයි ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තීරණය කළේ.

අද තරගය සඳහා මතිෂ පතිරණ සහ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති අතර, ඒ දෙවන තරගය සඳහා ක්‍රීඩා කළ මහීෂ් තීක්ෂණ සහ නුවනිඳු ප්‍රනාන්දු වෙනුවටයි.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙපිළම එක් තරගය බැඟින් ජයගෙන මේ වනවිට සමතත්ත්වයේ පසුවනවා.

ඒ, අනුව අද තරගය ජයගන්නා කණ්ඩායමට ශූරතාව දිනාගැනීමට හැකි වනවා.

  1. මහේශ් තීකශන කියන්නේ පිටියේ හැසිරීම අනුව හරිම ආත්මාර්ථකාමී සහ උඩගු ක්‍රීඩකයෙක්.
    එයා බැට් කරද්දී ඒක තවත් හොදින් පේනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39