අවසන් මහා තරගයේ බලාපොරොත්තුව සමඟින් ශ්‍රී ලංකාව අද හොංකොං සික්සර්ස් තරග බිමට

2024 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග අද (03) දිනයේ පැවැත් වෙනවා.

ඒ, අනුව අද දිනයේ අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ඕස්ට්‍රේලියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුදුසුකම් ලබා සිටිනවා.

මෙහිදී පළමු අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය තරග වදින අතර දෙවන අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයේ එකිනෙකා මුණගැසෙනවා.

ඒ, අනුව එම තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායම් දෙක මෙවර හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් පූර්ව වටයේ තරගය අද මෙරට වේලාවෙන් පෙරවරු 11.30 ට ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27