අවම සේවකයින් ගණනක් සේවයට ගෙන්වන ලෙස ආයතන ප්‍රධානීන් ට දන්වයි

එදිනෙදා සේවා ඉටුකිරීම සඳහා අවම සේවකයින් සංඛ්‍යාවක් සේවයට කැඳවන ලෙස සියලුම රජයේ ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් දී  තිබේ.

රාජ්‍ය සේවා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම උපදෙස දී ඇත.