අලුත විවාහ වූ යුවළගේ මළ සිරුරු කාමරයේ – ඝාතනයක් සහ සියදිවි නසාගැනීමක් බවට සැක

අලුත විවාහ වූ යුවළක පුරුෂයා විසින් සිය බිරිඳව ගෙළ සිරකර ඝාතනය කර එම පුද්ගලයා ද සියදිවි නසාගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන්ගේ විවාහ උත්සවයෙන් පැය කිහිපයකට පසු මෙම සිදුවීම සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ප්‍රදීප් සහ ශිවානි නැමැති මෙම යුවළ පසුගිය සෙනසුරාදා විවාහ දිවියට පිවිස ඇති අතර, මනාලිය සහ මනාලයා සෙනසුරාදා (08) රාත්‍රියේ ඔවුන්ගේ කාමරය වෙත ගොස් තිබෙනවා.

පසුදින උදෑසන යුවළ සිටි කාමරයට කතා කළත් කාමරය තුළින් කිසිඳු ප්‍රතිචාරයන් නොමැතිවීම හේතුවෙන් පවුලේ සාමාජිකයින් කාමරයේ දොර කඩා බලා තිබෙනවා.

එහිදී ශිවානිගේ සිරුර ඇඳ මත තිබී සොයාගෙන ඇති අතර, ප්‍රදීප්ගේ සිරුර සිවිලිමේ විදුලි පංකාවේ එල්ලී තිබිය දී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අයෝධ්‍යා හි කැන්ට් පොලිස් ස්ථාන සඳහන් කළේ කාමරය ඇතුළතින් අගුළු දමා තිබූ බැවින්, මනාලයා මනාලිය මරා දමා ඔහුගේ ජීවිතය නැති කරගෙන ඇති බවට සැකපළ කළ හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53