අලුත් බදු බරක් ගැන ජනතාව බිය විය යුතු නැහැ – රංජිත් සියඹලාපිටිය

2024 වන විට ශ්‍රී ලංකාව ප්‍රසාරණය වන ආර්ථිකයකට අවතීර්ණ වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ, අනුව අලුත් බදු බරක් පිළිබඳ ජනතාව බිය විය යුතු නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විවිධ පාර්ශ්ව සෘණාත්මක කෝණයක සිට ඉදිරි වසරේ ආර්ථික තත්ත්වය පිළිබඳ පූර්වකථන සිදුකරන බවයි.

එහෙත් ආර්ථිකය දෙස බැලිය යුත්තේ පූර්ණ සෘණාත්මක හෝ ධනාත්මක කෝණයකින් නොව මධ්‍යස්ථව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

2024 වසරේ දී වැට් බදු අනුපාතය 24% දක්වා ඉහළ යනු ඇතැයි ඇතැම් පාර්ශ්ව සිදුකර ඇති පුරෝකතන සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර වැට් බදු අනුපාතය 24% දක්වා ඉහළ නංවන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පසුගියදා පැවසුවා.

එළඹෙන වසර තුළ බදු අනුපාත ඉහළ නංවමින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ කිසිදු සූදානමක් නැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56