අලුත් පාර්ලිමේන්තුවේ සභානායක බිමල් – ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නලින්ද

10 වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක පත්කර තිබෙනවා.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත්තේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සයි

මේ අතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කිරීමට අද (19) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරුණා.