අලුත් අවුරුදු කෑම විෂ වී ඇඟළුම් කර්මාන්තශාලාවක 300ක් රෝහලේ (ඡායාරූප)

ගාල්ල – කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් ආහාර විෂ වීමකින් රෝහල් ගතකර තිබෙනවා.

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ එම පිරිස ගාල්ල කරාපිටිය, අහංගම, ඉමදූව, හබරාදූව ඇතුළු රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි.

නව වසර සැමරීම වෙනුවෙන් ඇඟළුම් කර්මාන්තශාලාවේ ඊයේ (02) දහවල් පැවති සාදයක් අතර තුර ආහාර ලබාගත් පිරිස අතුරින් 300ක පමණ පිරිසක් මෙලෙස රෝගාතුරව රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම උත්සවය වෙනුවෙන් පුද්ගලික ආයතනයක් මඟින් ආහාර සපයා ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත් ලබා දී ඇති උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා අදාළ ඇඟළුම් කර්මාන්තශාලාවට සහ ආහාර සැපයුම් ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.

අදාළ කර්මාන්තශාලාව තාවකාලිකව වසා දැමීමට මේ වනවිට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - TIN එක වෙනුවට දාලා තියෙන්නේ තිතක්
06:27
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක් - රියදුරුට සහ සහයකයාට බරපතළයි
00:46
Video thumbnail
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මාර ගස ඉවත් කරයි - ගමනාගමනය යථා තත්ත්වයට
01:10
Video thumbnail
"මඟුලක් කියවන්න එපා...ඔයා මහත්තයෝ බූ#රුවා"සෆාරි රියදුරන්ට සත්තම දැම්ම පුද්ගලයා..
01:29
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23
Video thumbnail
ඔයාට අයිතියක් නෑ අයිසේ අයිසේ කියලා කියන්න - PHI නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම නිසා උණුසුම්
02:31
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50