අලුත් අවුරුදු උදාවේ ඉන්දියාවට භූ කම්පනයක්

අද අලුයම ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ජජ්ජාර් ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 3.8 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

නව වසරේ පළමු දිනය වන අද උදෑසන දිල්ලි සහ ඒ අවට ප්‍රදේශවලට මෙම කම්පනය දැනී ඇති බවයි භූ කම්පන පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පවසන්නේ.

කිසිදු තුවාලකරුවෙක් පිළිබඳ හෝ ජීවිත හානියක් වාර්තා වී නැහැ.

පසුගිය නොවැම්බර් 12 වැනිදා ද දිල්ලිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට භූ කම්පනයක් සිදුවී තිබුණා.

භූ කම්පන පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට (NCS) අනුව, නොවැම්බර් 12 වනද රාත්‍රී 7:57 ට පමණ නේපාලයේ ඇති වූ භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ රිච්ටර් පරිමාණයේ ඒකක 5.4ක් ලෙසින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16