අලුත් අවුරුද්දට පැළ සිටුවීමේ නැකත අද

සිංහල දෙමළ අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි පැළ සිටුවීමේ නැකත අදට (23) යෙදී තිබෙනවා.

ඒ අනුව අද (23) පෙරවරු 9.01ට රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවියැයි නැකැත් සීට්ටුවේ සඳහන්.