අලුත් අවුරුද්දට ආණ්ඩුවෙන් සහල් කිලෝ 20ක්

අස්වැසුම හෝ වෙනත් ප්‍රතිලාභ නොලබන ඉතා දිළිඳු පවුල් ලක්ෂ 27.5ක් වෙනුවෙන් සිංහල – දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සහල් කිලෝ 20 බැගින් ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

එමෙන්ම ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන විසිදහසක මුදලක් වෙන්කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

ඔහු මෙම අදහස් පල කළේ ඉදිරි ග්‍රාමීය සංවර්ධනයන් පිළිබඳව අනුරාධපුර, කළුආරච්චියාගම ප්‍රදේශයේ පැවති ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

මීට අමතරව අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ ජූලි මාසය වනවිට පවුල් ලක්ෂ විසි හතරකට ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32