spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලි සබ්‍රිරි සමන්තා පවර් හමුවෙයි

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය සමඟ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩිදුරට වටහා ගැනීමට මෙම හමුව පවත්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?