spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අල්ලස් ගන්න ගිය ලේකම් අත්අඩංගුවට

සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ 2020 වසරට අදාළව සති පොළ බදු අයකැමිවරයාට ලැබීමට තිබූ රුපියල් ලක්ෂ 24කට අදාළ චෙක්පත නිකුත් කිරීමේදී රුපියල් 50000ක අල්ලසක් ලබා ගැනීමට යාමේදීයි.

සැකකාර ලේකම්වරයා අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?