අර්ජුන ආ සතුටට දඹුල්ලේ ජනයා කිරිබත් කයි (ඡායාරූප)

ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීම සහ එහි සභාපතිවරයා වශයෙන් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත් කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් දඹුල්ල ප්‍රදේශයේ ජනයා කිරිබත් පිස, සිය සතුට සමරා තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද (07) පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයේ ජනතාව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අසල කිරිබත් පිස අනුභවකර,රතිඤ්ඤා දල්වමින් මෙලෙස සතුට සැමරූ බවයි.

පැවති ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සේවයෙන් පහකරන ලද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සේවයේ නියුතු සේවකියින් පිරිසක් ද මේ සඳහා එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පැවති ක්‍රිකට් පාලක මණ්ඩලය තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නව ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් ඊයේ (06) දිනයේ පත් කරනු ලැබුවා.

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුත් මෙම අතුරු පාලක මණ්ඩලයට සාමාජිකයින් හත්දෙනෙකු ඇතුළත් වනවා.

WhatsApp Image 2023 11 07 at 11.30.18 AM 1
WhatsApp Image 2023 11 07 at 11.30.18 AM
WhatsApp Image 2023 11 07 at 11.30.19 AM 1
WhatsApp Image 2023 11 07 at 11.30.22 AM
WhatsApp Image 2023 11 07 at 11.30.21 AM 1
WhatsApp Image 2023 11 07 at 11.30.21 AM
WhatsApp Image 2023 11 07 at 11.30.20 AM 1
WhatsApp Image 2023 11 07 at 11.30.20 AM
WhatsApp Image 2023 11 07 at 11.30.19 AM
  1. ARJUNA SAHENNA NAKI WELA NEH. ADHILA KETTU WELA GIIN. KETTU UAN EKA NAM HODHAYI. DAN EYAGE PIYA REGGIE GE PENUMA THIYENNE NAMUTH 96 TEAM EKA SAHA 2011 DAKWA TEAM RATA GENA HANGEEMAK KAKKUMAK THIYENA AUN HITAPU EWA. KOHOMATH 96 TEAM EKA 1ST. EKEMA THAMAYI KALU, RAMODYA HITIYE. DENNAMA ARJUAN EKKA PETALILI HADA GATHTHA. ARJUNA POLITICS WALATA SUPPORT ILLANAKOTA DENNAMA BAHE KIYALA MAGA HERIYA. EKE THARAHA ARJUNATA THIYENAWA. NAMUTH EYALAWA PANNUWE SPORT MINITER MISAK ARJUNA NOWEYI. OKARA ARA, HASHAN, ROSHAN,SANA, DILA WA DA GANNA. KALU,PRAMODAYA, SANGA,MAHELA GURA DAN KALAYAK HITIYA NEH.A YE EPA. MONAWA HARI KARALA GODA DANNA



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34