අරලියගහ මන්දිරය අසල විරෝධතාවය ගැන අධිකරණය දුන් නියෝගය

අරලියගහ මන්දිරය අසල විරෝධතාකරුවන් ඉවත් කරන ලෙස ඉල්ලා කොල්ලුපිටිය පොලිසිය විසින් කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි.