අරගලයට එක් වූ පොලිස් නිලධාරියාගේ රැකියාව නැති කළොත් 75000ක වැටුපක් සහිත රැකියාවක්

නිල ඇඳුමින් ගාලුමුවදොර විරෝධතාකරුවන් අතරට ගොස් ඔවුන්ට සහාය දක්වන ප්‍රකාශයක් සිදු කළ පොලිස් සැරයන්වරයෙකුට විනය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.ඒ ඊයේ (14) පෙරවරුවේ මෙම නිලධාරියා විසින් නිර්පාක්ෂික අරගල බිමට ගොස් රාජකාරි නිල ඇඳුමින් අරගලයට එක්වීම මතයි.මෙම සිදුවීම මත අනාවරණ තොරතුරු මත නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත්, පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

කෙසේ වෙතත්, නිලධාරියාට රැකියාව අහිමි කළහොත්, ඔහු වෙනුවෙන් ඉදිරිපත් වන බව කියමින් බොහෝ පිරිස් සමාජ මාධ්‍ය තුළ සටහන් පළ කර තිබුණා.

22 6258bf6b95c7b


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11