අයිස්ක්‍රීම් එකක් ඇතුළේ මිනිස් ඇඟිල්ලක කොටසක්

අයිස්ක්‍රීම් එකක් තුළ මිනිස් ඇඟිල්ලක කොටසක් හමුවීමෙන් පසු එම අයිස්ක්‍රීම් නිෂ්පාදකයාගේ බලපත්‍රය අත්හිට වූ පුවතක් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කරනවා.

පූනේ හි ඉන්දාපූර් හි පිහිටා ඇති එම අයිස්ක්‍රීම් නිෂ්පාදනාගාරය, ආහාර සුරක්ෂිතතා නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි මෙලෙස බලපත්‍රය අත්හිටුවා ඇත්තේ.

මලාඩ් වෙස්ට් හි වෛද්‍යවරයකු විසින් පසුගිය බදාදා රාත්‍රියේ මාර්ග යෙදවුමක් (ඇප් එකක්) ඔස්සේ අයිස්ක්‍රීම් තුනක් ඇනවුම් කර තිබෙනවා.

එලෙස ඇනවුම් කළ අයිස්ක්‍රීම්වලින් එකක් ආහාරයට ගැනීමේ දී තමාගේ මුඛයට අසාමාන්‍ය දෙයක් දැනුණු බවත්, එය පරීක්‍ෂා කළ විට ඇඟිල්ලක කොටසක් අයිස්ක්‍රීම් එකේ තිබී හමු වූ බවත් වෛද්‍යවරයා පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සඳහන්.

මේ අතර ඉන්දියාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන ප්‍රසිද්ධ සමාගමක් මඟින් වෙළඳපොළට නිකුත් කරන අයිස්ක්‍රීම් ඇසුරුමක් තුළින් හැකරැල්ලෙක් හමුවූ පුවතක් ද එරට මාධ්‍ය ඊයේ දිනයේ වාර්තා කර තිබුණා.

  1. ඌ මිනීමස් විකුණන අයිස්ක්‍රීම් ෆැක්ටරියක් පවත්වාගෙන යනවා ඇති ශේප් එකේ.. ඒකයි ඔය..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29