අයහපත් වූ කාලගුණයෙන් නේපාලයේ 47 දෙනෙක්ට දිවි අහිමි වෙයි

නේපාලයේ පසුගිය දින කිහිපයේ දී අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ හදිසි ගංවතුර තත්ත්වයන් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 47 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අතරින් ඉලාම් දිස්ත්‍රික්කයේ නායයෑම්වලින් දිවි අහිමි වූ පුද්ගලයින් තිස් පස් දෙනෙක් සිටින බවයි පැවසෙන්නේ.

එමෙන්ම හිමාලයේ නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල ගංවතුරට ගසාගෙන ගොස් නව දෙනෙක් අතුරුදහන් වී ඇති අතර තවත් ප්‍රදේශ කිහිපයක අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18