අයහපත් කාලගුණය නිසා මුස්ලිම් පාසල්වලට දින 02ක් නිවාඩු

දිවයිනෙහි පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද (27) හා හෙට (28) දිනවල සියලුම මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.