අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසාන දවස අද

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසාන දවස අදයි.

අයවැය දෙවන වර කියවීමට අදාළ ඡන්ද වීමසීම අද (25) පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනිද්දා දිනයේ සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කිරීමට නියමිතයි.