අයවැය තෙවන වර කියවීමේ විවාදය අද සිට

අයවැය  තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (23) දින ආරම්භ වේ.

මෙම විවාදය ලබන 8 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර එදින පස්වරු 5.00 ඡන්ද විමසීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේය.

මේ අතර 2023 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 37 කින් ඊයේ (22) දිනයේ සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 121 ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 84 ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?