spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයවැයට විරුද්ධව හෙට සහ අනිද්දා විරෝධතා

අයවැයට විරුද්ධව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හෙට(05) සහ අනිද්දා(06) විරෝධතා සංවිධානය කර තිබෙන බව ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ සම කැදවුම්කරු වසන්ත සමරසිංහ අද(04) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියා.

රාජ්‍ය,අර්ධ රාජ්‍ය,පෞද්ගලික අංශ වල සේවකයින් මේ පිළිබඳව දැනුවත් කර ඇති බවද ඔහු සඳහන් කරා.

සෞඛ්‍ය,වරාය,හෝටල් ආදී ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් මෙම මාධ්‍ය හමුවට සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?